ධනාත්මක චින්තනය Positiv Thinkin
1 lesion
ධනාත්මක චින්තනය කියන විශය ගැන ඉගෙන ගන්න කැමති හැමටම ඒ ගැන සරලව ඉගෙන ගන්න තිබෙන ප්‍රථම සහ එකම Platform එක අද ඉදන් ඔයාල වෙනුවෙන් විවෘත වෙනවා. ඒ වගෙම ඒ ආශ්‍රිත සියලු තොරතුරු විවිධ මාධ්‍යන් ඔස්සෙ ඔබ වෙත සමීප කරවිම අපගේ ප්‍රධාන අරමුණයි.
අපෙ බ්ලොග් පිටුවේ පල කරන තොරතුරු වල නිරවද්‍ය බව ඔබ විසින් ඔබේ අත්දැකීම් තුලින් විමසා දැකිය යුතුය. මන්ද චින්තනය උසස් විමට නම් තමා තමාම දකින ආකාරය නිරවුල් විය යුතුය.
හරි මම මුලින්ම මේ ගැන කෙටියෙන්
හැඳින්වීමක් කරන්නම්. කොහොමද කෙනෙක්
හැඳින්වීමක් කරන්නම්. කොහොමද කෙනෙක්
ගුරුවරයෙක් , ජනාධිපතිවරයෙක් , ජනතා නායකයෙක් හෝ කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්නෙ, ඒ එම පුද්ගලයින් ගොඩනඟන සිතුවිලි තුලිනුයි. ධනාත්මකව දිනෙන් දින දියුණුවන මනසක් පවත්වාගැනීමට උපකාරිවන සෑම සේවාවක්ම අදවන විට සෑම මාධ්‍යජාලයකම දකින්න පුලුවන් (meditation audios / Motivation videos / healing Tracks / Crystals පලිඟු) හැබැයි ඔය කිසිම දේකට වඩා ශක්තිමත් ඔබ සමඟ ඔබ ගොඩ නඟා ගන්නා ඔබේ මනස (හිත) බව මතක තබාගන්න. නමුත් මෙවාද මේ ධනාත්මක චින්තනයේ කිසියම් කාර්‍යයක් ඉටුකරන බව නොරහසකි. බුදුන් වහන්සේ වදාළ සියල්ල අනිත්‍යයි , සියලුම දෙ වෙනස් විම් සමඟින් ගමන් කරයි නම් දේවල් යහපත් ආකාරයට වෙනස් කිරීමට නම් සිතුවිලි ධනාත්මක විය යුතුය.
*ධනාත්මකව දකිනවා කියන්නෙ මොකක්ද?
සරලව කියනවා නම් විවෘත මනසකින් දේවල් දෙස බැලිය යුතුය. මං හැමෝටම පොදු ගැටලුවක් වන ප්‍රශ්න කොහොමද අපෙ සිත් දුර්වල කරන්නේ කියල, කතා කරන්නම්. අපි හැමෝටම ප්‍රශ්න තියන නිසා ඔයාල දන්නව සතුටින් හිනා වෙලා ඉන්න කෙනෙක් ඉස්සරහ ඔයාට අත්ම විශ්වාසය තියන් කතා කරන්න ශක්තිය නැති අවස්ථා /සිදුවීම් ඔයා අත් විඳල ඇති අනිවාර්යයෙන්ම. එහෙම නැතිනම් ඔයා සමාජෙන් කොන් වෙනව කියල ඔයාට හිතෙන්න පුලුවන්, සමහර අවස්ථාවල ඔයාව අනෙත් අයගෙ ඕනෑ එපාකම් වෙනුවෙන් යොදාගනිමින් සිටිනවා විය හැකිය. ඔබ සිතා බලන්න ඔබට මානසික වශයෙන් සතුටක් මේ අවස්ථාවේදි තිබේද කියා. ඇත්තටම කාටත් නෑ, මොකද අපි ප්‍රශ්න ගැන දිගින් දිගටම හිත හිත ඉඳල අපේ යටි සිතේ අපිට ගොඩක් ප්‍රශ්න කියල බෝඩ් එකක් ඇලවිල තියෙන්නේ සරලවම මේ හේතුව නිසා ඔයා ඉස්රහටත් ප්‍රශ්ණ ගැනම හිතල ඔයාව සාර්ථක වෙන්න තියෙන මඟ ඇහිරිල ගිහින් තියෙවි ඔයා දන්නෙත් නැතුව. ඔයාගෙ මනසින්, ප්‍රශ්න දිහා ඔයා දිකින ස්වරූපය වෙනස් කරන ආකාරය The Power Of Positive Thinking ග්‍රන්ථයේ
Norman Vincent Peale මහතා දක්වා ඇත. මේ සියලුම දැනුම ඔබ සමඟ මම බෙදාගන්නෙ ඉතාමත් ආදරෙන්, ඔබ වැනිම සාමාන්‍ය මිනිසෙක් වූ Jeff Bezos (ලෝකයේ ලොකුම කෝටිපතියා) මහතා වැනිම, ඔබට ලෝකයේ ලැබිය යුතු තැන ලබාගන්න අදම අධිෂ්ඨාන කරගන්න. මන්ද ඔබගේ නිර්මාණකරු ඔබම බව ඔබේ ලෝකය ප්‍රීතිමත් බහුලත්වයෙන් පිරුණු තැනක් කර ගැනීමට ක්‍රියාකල යුත්තේද ඔබම බව පලමු සිතුවිල්ල කරගන්න. ඔබ ඔබම පාතට ඇද නොදමන්න , තමා සමඟම සටන් කරන්න
Get up Stand up Stand up For Your Rights. Get up, stand up Don't give up the fight. මේ පදපේලි ඔයාට නුහුරු නැතුව ඇති ,ඇත්තටම Bob Marley කියන්නෙත් දියුණු මනසක් තිබුනු ධනාත්මක චින්තකයෙක්. ඒ අය හදවතට දැනෙන්න කතා කරනව ඒ වචන වලින් මිනිසුන්ගෙ සිත් අහැරවි ඔවුන් ඔවුන්ගෙ මාර්ග වල දක්ශයන් වීමට තල්ලුවක් වැනි ශක්තියක් ලැබෙනව. නමුත් කතාවක් තියෙනවා ඔයා අහල ඇති ඔයා හීන වෙනුවෙන් කැප වෙනවනම් ඔයා තමයි ඔයාගෙ හොඳම motivational Speaker. අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ ගමන යන්න. ඇත්තටම ඔයාට උදව් කරන්න ගොඩක් ආත්ම, විශ්වයේ වර්තමානයේ ජීවත් වෙනවා එයාලට Angeles කියලත් කියනවා. ඒ අයගෙ උපකාර අපිට මානසික සතුට ලඟා කරගන්න ,ආත්ම විශ්වාසය ඇති කරගන්න ඉතා ප්‍රයෝජනවත් වෙනවා.
ලංකාව කියන්නෙ ඇත්තටම ආද්‍යායාත්මිකව ජීවත් වෙන්න මානසික වශයෙන් ප්‍රීතිමත් වන්න හොඳම රටක් කියල මම කිව්වොත්, මෙන්න ඒකට හේතු,
1- මුදලේ බලය කෙරෙහි මනස බැඳි තිබිම.(සල්ලි ඇති අය ඔවුන්ගේ සිතුවිලි උසස්ව තබා ගැනිම නිසා තමන් දිලිඳු යැයි සිතා සිටින පුද්ගලයින්ගේ ශක්තිය ධනවතුන් විසින් නොයෙක් ආකාර වලින් ලබා ගැනිම. උදා:- ධනවත් පුද්ගලයෙකු ගෙ ආයතනයක ස්‍ෙවය කරන අයෙකුගෙ ජිවිතයෙන් බාගයකට වඩා පාලනය කරනු ලබන්නෙ ආයතනයේ විධිවිධාන සහ ප්‍රධානින් යටතෙ වීම නිසා ඔවුන්ගෙ සිතුවිලිවල ශක්තිය ඔවුන්ට මානසික සතුට ලඟා කරගැනීට ප්‍රමාණවත් නොවිම. නමුත් ඔබ කුමන තරාතිරමක උවත් මානසික සතුට ලඟා කරගන්න අපි දැනුම සහ සියලුම සේවාවන් ඔබට සමීප කරවිමට සුදානම් බව සතුටින් නැවතත් මතක් කර සිටිමු.
2- ආද්‍යායාත්මික ශක්තින් වැඩි වශයෙන් පැවතිම. ( ආද්‍යායාත්මිකව පෝෂණය වීමට ලඟා විය හැකි සංස්කෘතික ආගමික පරිසරයක් ලංකාවේ පැවතීම. මනස හරි තැන ඇත්නම් මේ තුලින් ආත්ම විශ්වාසය වැඩි කරගෙන අසීමිත බහුලත්වයෙන් (infinite Abundance) ජිවත් වීමට ඉතා පහසුවිම.
3- මුදලට / ඇඳුමට / ආබරණ වලට ආකර්ශනය වන සමාජයක් පවතින නිසා ධනාත්මකව සිටිමට උපකාරි වීම. උදා :- රත්‍රන් පැලඳ සිටින අයෙකුට සෙසු සමාජයේ අවධානය / ආකර්ශනය වන බව ඔබද දන්නා කරුණකි. මෙය ඉතාමත් ගැඹුරින් දුටුවහොත් සෙසු පිරිසගෙ මානසික ශක්තිය යම් ආකාරයකින් රත්‍රන් වලට ආකර්ශනය වන නිසා පැලඳ සිටින පුද්ගලයාගේ ආත්ම ශක්තිය වැඩි වන බව රජ කාලයේ සිට පැවත එන සත්‍යක් බව ඔබත් තේරුම් ගත යුතුය. ඔබට එයින් මිදිමට නම් ආශාව පරදවාගත යුතු වන අතර හැකියාවක් ඇත්නම් රත්‍රන් භාවිතා කිරිම ආත්ම විශ්වාසය වැඩි දියුනු කරගැනීමට පිළිතුරකි.හැබැයි මේ මුකුත්ම නොතේරෙන කෙනෙක්ට නම් කටුස්සගෙ කරෙ බැන්දා වගෙ වෙනවා. ඒ නිසා තේරුම් අරන් පලඳින්න.
මෙ අවස්ථාවේදි ඔබගේ මානසික මට්ටම කුමක් උවත් රජෙකු වන්නෙත් සාමාන්‍ය මිනිසෙකුම බව මතක් කරන්න කැමතියි. කැපකිරීම් / බිඳවැටීම් / බලාපොරොත්තු සුන්වීම් /දුක් කම්කටොලු තුලින් ඔබ මේ තාක් ආ දුර වෙනුවෙන් ඔබටම ස්තුතිවන්ත වන්න. ඔබ එවැනි හොඳ සිතුවිලි පවත්වන්නේ නම් ඔබේ මානසික සතුට දවසින් දවස ඔබ තුලට ආකර්ශනය වේ. Law of Attraction කියල සරලව කියන්නෙත් මේ ගැනමයි.
නිතරම ඔබ කැමති දේ කිරීම ප්‍රථම රාජකාරිය කරගන්න. ඔබ වෙනත් අයෙකු මත ඔබේ සතුට සීමා කලොත් වහලෙකුම පමණක් වී ජීවත් විය හැක. ලොව වටිනාම දෙය මානසික සතුටයි.ඒත් මිනිස්සු රැස් කරන්නෙ මිල මුදල් විතරයි. සල්ලියි සතුටයි කියන්නෙ දෙකක්. සල්ලි වලින් සතුටු වෙන්න පුලුවන් උනාට ප්‍රශ්න කාටත් පොදුයි. ප්‍රශ්ණ දෙස විවෘත මනසකින් බලනව කියන්නේ එතන මානසික සතුට තියනව කියන එක. මානසික සතුට කියන්නෙ අපිට අවශ්‍යම දේ ආකර්ශනය කරන බලගතු වරමක් වගේ. අවශ්‍යම දේ මුදල් / ආදරය / ප්‍රීතිමත් බව / වාසනාව මේ කුමක් වුවත් ඔබ එය ලබා ගැනිමට සුදුසු වනු ඇත.
සිතුවිලි තමයි ඔයාගෙත් මගෙත් අනාගතය හරි තැනට ගෙනියන්නේ. හොඳම දේ ගැන පමණක් නිතර හිතන්න, පුරුද්දක් කරගන්න.
මම ධනාත්මක චින්තනය ගැන සාරාංශය කියන්නම්..
Thoughts - beliefs - Feelings - Actions මේ ක්‍රියාවලිය ඔබගේ මනස තුල නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නෙ නම් ඔබට කල නොහැක්කක් නොවේ. මෙම ක්‍රියාවලිය ප්‍රායෝගිකව දෙවන පාඩමෙන් ඔබට පිරිනැමිමට අප සූදානම්. අපගෙ facebook ගිණුම සමඟ සම්භන්ධව සිටින්න කියල ආරාධනා කරනව. දෙවන පාඩමෙන් හමුවන තුරු ඔබට ප්‍රීතිමත් පරිවර්තයක් ප්‍රාර්ථනා කරනව!!!

....Lightworker...
ඔබේ ආකල්ප / යෝජනා / ගැටලු / යහපත් ආකල්ප Comment කරන්න අප ඔබෙ මාර්ගය පැහැදිලි කරගන්න ඔබට උපකාරි වන්නෙමු.
Comments
Post a Comment