ධනාත්මක චින්තනයට/ මානසික සතුට
මානසික සතුට (Mental Health)
මානසික සතුට / මානසික සෞඛ්‍යය යනු මානසික යහපැවැත්මේ මට්ටම හෝ මානසික රෝග නොමැති වීමයි. එය පුද්ගලයෙකුගෙ හැසිරීම චිත්තවේගීය (emotional) සතුටුදායක මට්ටමක ක්‍රියාත්මක වන" කෙනෙකුගේ තත්වයයි.
කෙනෙකුගේ මානසික සතුට රඳා පවතින්නේ ඔවුන්ගෙ හැඟීම් සහ සිතුවිලි තුලිනි. ඔබට මානසික සතුටක් අවශ්‍ය නම් පලමුවෙන්ම සිතුවිලි යහපත් කරගත යුතු වෙනව, යහපත් සිතුවිලි තුලින් සතුටුදායක හැඟීම් ඇතිවෙනව.
"හැමවෙලාවෙම ඔයා හිතන දෙ ගැන අවධානෙන් ඉන්නයි" කියල මම ඔයාට යෝජනාවක් ගේන්න කැමතියි.
ඇයි මම එහෙම කියන්නෙ?
අපි හැමෝම(මිනිසුන්) වර්ධනය /පරිණාමය වෙන්නෙ අපි හිතන දේවල් සිතුවිලි තුලිනුයි. මෙහෙම හිතමු - කුඩා කල දරුවෙකුට දෙමාපියන් විසින් ඔයා දොස්තර මහත්තයෙක් වෙන්න ඕන" කියන සිතුවිල්ල දරුවෙකුගෙ මනසට ඇතුළු කලාම ඔහු එම සිතුවිල්ල ඔස්සේ
දොස්තර වරයෙකු වීමේ මාර්ගය අනුගමනය කරනවා ,ඔහුට දොස්තර වරයෙකු වන්නට නොහැකි උවත් ගොඩනඟා ගත් සිතුවිලි ශක්තිමත් නම් එම මාර්ගයේ වෙනත් අංශයක දක්ශයෙකු වන්නට සිතුවිලි කියන ශක්තිය මිනිසෙක්ට දියුණු වන්නට මඟ කියන්නේ අහම්බයකින් නොවන බව විශ්වය විසින් සනාථ කර අවසන්ය. එවනි සිදුවීම් ඔයත් අහල දැකල ඇති.
දැං ඔයා දන්නවා සිතුවිලි , මානසික සෞඛ්‍යයට කොතරම් බලපෑමක් කරනවද කියල. ඔයා මේ වෙලාවෙ මොන ප්‍රශ්නෙක ඉදියත් , මානසිකව වැටෙන්න එපා , අඬන්න ඕන නම් අඬන්න දුක තුනී වෙයි. ඒත් මතක තියාගන්න කිසිම දෙයක් ස්ථිර නොැමැතිම් , ඕනම දෙයක් වෙන්න පුලුවන්. ඕනම දෙය ඔයා සතුටු වෙන දෙයක් කරගන්න නම් වෙනස් වීම් සතුටින් බාරගෙන එවත් එක්ක හැඩගැහිල හොඳ සිතුවිලි තුලින් ඉදිරියට යන්න. අවසානය ඇත්තටම ලස්සනයි, සතුටුදායකයි.
මානසික සෞඛ්‍යය වර්ධනය කරගන්න ක්‍රම කීපයක් බලමු
* ධනාත්මක දෙයක් ඔබටම
මානසික සතුට ප්‍රායෝගිකව ලඟා කරගන්නා ආකාරය දෙවනි පාඩමෙන් සරලව ලබා දීමට infinite Abundance අපි සූදානම්.
නැවත හමුවන තුරු ඔබට ප්‍රීතිමත්
පරිවර්තයක් ප්‍රාර්ථනා කරමු 🦋
ඔබේ අදහස් / යෝජනා / චෝදනා / හැඟීම් අපි
ඉතා උනන්දුවෙන් ඇහුම්කන් දෙමු.
ඔයාට පහලින් Comment කරන්න පුලුවන් 👇

කියන්න. ඔබ ගැන සිතන ආකාරය ඔබට හැඟෙන ආකාරය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි බව පර්යේෂණවලින් පෙනී යයි. ...
* එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න (මේ මොහොතේ)සිහියෙන් හුස්ම ගන්න ( ඔබ ජීවත් වන හුස්මට ස්තූති කරන්න)
* යමෙකුට විවෘත වන්න(විශ්වාසවන්ත)*
කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න. ... (උදව්වක්)
මේ දේවල් සරලව කරන්න පුලුවන් දේවල් නමුත් ඔයාට සතුටින් ඉන්න ඕන නම් මානසික සෞඛ්‍යය ගැන ලොකු අවධානයක් දෙන්න වෙනවා. අසුභවාදීව හිතන්න එපා ඔයාටම වෙන් වුනු ලෝකයක් ඔයා තුල තියනව. ඔබ ඔබම තේරුම් ගන්න උත්සහ කරන්න.ප්‍රශ්ණ ඇත්තෙ ඔබ තුල නෙමෙයි 👇
මානසික සතුට ප්‍රායෝගිකව ලඟා කරගන්නා ආකාරය දෙවනි පාඩමෙන් සරලව ලබා දීමට infinite Abundance අපි සූදානම්.
නැවත හමුවන තුරු ඔබට ප්‍රීතිමත්
පරිවර්තයක් ප්‍රාර්ථනා කරමු 🦋
ඔබේ අදහස් / යෝජනා / චෝදනා / හැඟීම් අපි
ඉතා උනන්දුවෙන් ඇහුම්කන් දෙමු.
ඔයාට පහලින් Comment කරන්න පුලුවන් 👇
Comments
Post a Comment