Low of Attraction (ආකර්ශන නීතිය)

ආයූබෝවන්! කියල ආදරයෙන් ඔයාව පිලිගන්නව infinite Abundance තුලට, අද මං ඔයාලට කියන්න යන්නෙ මිනිස්සුන්ට ඇති සුපිරි බලයක් ගැනයි. සමහරවිට ඔයාටත් මේ වෙද්දී ඔයා තුලත් අසීමිත බලයක් / විභවයක් පවතිනවා විය හැකිය. ඒනිස ඔයාගෙ සහජ නුවණ ඔබව මෙය කියවන්නට සැලැස්වුවා විය හැකිය. විශ්වයෙහි අහඹු සිදුවීම් නෑ හැමදේම එම අවස්ථාවේ සිදු විය යුතු දෙයක් බව සිහි තබා ගන්න. මෙ කියන සුපිරි බලය ඇත්තටම ඕනම කෙනෙක්ට තියනව හැබැයි ඒ බලය එහි ඇති විභවතාවය අනුව ශක්තිය අඩු වැඩි වෙන්න පුලුවන්, ශක්තිය අඩු කෙනෙක්ට තමන් කරන කියන දෙය ගැන විශ්වාසයක් නැති බව හැඟෙන්නට පුලුවන. අනාගතය ගැන අවිනිශ්චිතව සිටිනවා විය හැකිය. ඔබ පිලිබඳව අසීමිතව සොයන අයෙකු විය හැකිය.(මම කව්ද? / මම මොනාද කරන්න ඕනෙ? / මම ඉපදුන අරමුණ මොකක්ද?) බය වෙන්න ඕන නෑ ඇත්තටම, ඔයාට එහෙම හඬක් ඔයාගෙ ඔලුව ඇතුලෙන් ඇහෙනවනම්, ඒ ඔයාගෙ ජිවිතයට අරමුණක් (Life Purpose) තියනවා කියන එකයි. හැමොටම එකිනෙකාට වෙන් වෙන...